When is the best time to invest in unit trusts?

You can invest at any time. However, it is very difficult for you to predict market conditions i.e. to buy units at the lowest price and sell them at the highest price. Our knowledge and insight into the workings of the financial markets enable us to provide you with expertise which takes into account market fluctuations. One of the most common mistakes made by investors is to switch in and out of unit trusts too quickly. Switching between funds too quickly can lead to an increase in the cost of transactions, which can reduce the return on your investment.

 

It is important to note that fund managers do not manage funds on a short-term basis. Most portfolios are managed to generate consistently good returns over a period of six months and above.

A good strategy is to buy unit trusts on a regular basis, topping up regularly.


ඒකක භාරවල ආයෝජනය කිරීමට හොඳම කාලය කවදාද?

ඔබට ඕනෑම වේලාවක ආයෝජනය කළ හැකිය. කෙසේ වෙතත්, වෙළඳපල තත්වයන් (predict market conditions) පුරෝකථනය කිරීම ඔබට ඉතා අපහසුය, එනම් අවම මිලට ඒකක මිලදී ගැනීම සහ ඒවා ඉහළම මිලට විකිණීම. මූල් වෙලඳපොලවල ක්රියාකාරිත්වය පිළිබඳ ඒකක භාර කලමනාකරුගේ දැනුම හා අවබෝධය වෙළඳපල උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් ඔබට  ප්රතිලාභ ලබා කීමට කළමනාකරු කටයුතු කරයි .

ආයෝජකයින් විසින් සිදු කරනු ලබන වඩාත් පොදු වැරැද්දක් නම්, ඒකක භාරයන් ඉක්මණින් මාරු වීම සහ ඉවත් වීමයි (switch in and out). ඉතා ඉක්මණින් අරමුදල් අතර මාරුවීම ගනුදෙනු පිරිවැය ඉහළ යාමට හේතු විය හැකි අතර එමඟින් ඔබේ ආයෝජනයේ ප්රතිලාභ අඩු කර ගත හැකිය.

 

අරමුදල් කළමනාකරුවන් කෙටිකාලීන පදනමින් (short-term basis) අරමුදල් කළමනාකරණය නොකරන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. බොහෝ ආයෝජන කළඹ  (portfolios) මාස හයක් හෝ ඊට වැඩි කාලයක් තුළ අඛණ්ඩව හොඳ ප්රතිලාභ ලබා ගැනීමට සමත් වේ.

හොඳ උපාය මාර්ගයක් වන්නේ නිතිපතා ඒකක භාර මිලදී ගැනීමයි (regular basis, topping up regularly)

Comments

Popular posts from this blog

COVID-19 pandemic lesson

A tip to unit trust investors!